BREAKING NEWS

රටතොට

Monday, January 20, 2014

විජිත හේරත් ද කුජීත වූ වග....


විජිත සහ තිස්ස 














ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිපලයක්‌ ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරයෙන් විජිත හේරත් මහතා ඉවත් කිරීමට තීරණය කර ඇත.


එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත හෙලිකල ආකාරයට පසුගිය දා පක්ෂයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස  විජිත හේරත් මහතා දිගින් දිගටම අසමත්වීම ගැන විවේචනයට ලක්වී තිබේ.


මේ අනුව කේ.ඩි ලාල්කාන්ත හෝ අනුර කුමාර දිසානායක මහත්වරුන් අතරින් එක් අයකු පෙබරවාරියේ පවත්වන පක්ෂ සම්මේලනයේදී ජ.වි.පෙ නව ප්‍රචාරක ලේකම් ලෙස තෝරා පත්කරගන්නා බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකළේය.

ජ.වි.පෙ අභ්‍යන්තර අර්බුදය ගැන තවත් තොරතුරු ඉදිරියේදී ...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger