BREAKING NEWS

රටතොට

Monday, January 20, 2014

ජනාධිපති මහින්ද ප‍්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් වටින්නේ නෑ – ෆොන්සේකා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

බළපිටියේ පැවැති රැස්විමකදී සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.
‘ප‍්‍රභාකරන්ටත් ප‍්‍රතිපත්ති තිබුණා. ඔහු අපේ පවුල්වලින් පළිගත්තේ නැහැ. ඔහු අපේ පවුල් වලින් දරුවන්ගෙන් පළිගත්තේ නැහැ. මේ පාලකයා ප‍්‍රභාකරන්ගේ ඇගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ
මේ පාලකයන් හිතන්නේ අපි බයයි කියලා හිරගෙවල්වල ලගින්න අපි බය නැහැ. මගේ වැඩි මහල් දියණියගේ ස්වාමිපුරුෂයා බලන්න වසර හයක්ම බැරිවුණා. මේ ගනුදෙනු අපි ඉදිරියේදී බේරා ගන්නවා.
එදා අබුඩාබි වල ටැක්සියක් එළවපු කෙනාට දැන් ගුවන් යානා හතරක් තියෙනවා. දිට්ට දම්ම වේදනීය කර්මය කවදා හරි පල දෙනවා එයාට කවදාහරි යන්න වෙන්නේ ආපහු ටැක්සි එලවන්න තමයි’

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger