
කුරහන් සාටකධාරී මහින්දට මුවාවී රැකවරණ ලබන අවලමා...
මියගිය Khuram Shaikh
නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ. කොළඹ මහාධිකරණයේදී රෝහිනී වල්ගම විනිසුරුවරිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එදින සියළුම විත්තිකරුවන් අධිකරණයට පැමින සිටි නමුත් තුන් වන විත්තිකරු වන සම්පත් චන්ද්‍ර පුෂ්ප පැමිණ සිටියේ නැහැ.
ඔහු අධිකරණය මඟ හැර තිබුණේ ගාල්ලේ පසුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බව අධිකරණයට දැන්වමිනි
2011 දෙසැම්බර් 25වනදා මෙම සමූහ දූෂණය හා මිනී මැරුම සිදුවී මේ වනවිට වසර 2කට අධික කාලයක් ගතවී තිබේ.
මොවුන්ට නඩු නොපැවරීම නිසා මීට පෙර කිහිපවිටක්ම බ්‍රිතාන්‍ය තානාපතිකාර්‍යාලය විසින් මෙම සිද්ධියට නඩු පවරන බව පවසා තිබුණි...
මිනී මැරුම සිදුවූ ස්ථානය
සමූහ දූෂණයට ලක්වූ රුසියානු තරුණිය Victoria Tkacheva











.jpg)












Post a Comment