සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කල හා අම්බලන්ගොඩ නගරයේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ කේ.එම් හේමසිරි නම් තැනැත්තෙකුගේ ක්‍රියාකලාපය පසුගියදා බැලුම්ගල ගුවන්විදුලි වැඩසටහන මගින් හෙළිදරව් කරනු ලැබුණි.
දකුණු පළාත් මහඇමති ශාන් විජේලාල් අමාත්‍යවරයාගේ සමීපමතයෙකු ලෙස කටයුතු කර ඇති මොහු ගම්වල වෙසෙන තරුණියන් මුලාකරමින් ඔවුන්ව ඔහුගේ ලිංගික අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත්තේ දැයට කිරුල ප්‍රදර්ශනයේ ප්‍රසංග සඳහා නිරුපිකාවන් ලෙස යොදාගන්න බව පොරොන්දු වෙමිනි.
රංගනයට, නර්ථනයට හෝ නිරූපණයට පිවිසිමේදී තරුණියකට ලැජ්ජාව නොමැති විය යුතු බවත් ඕනෑම අයෙකු ඉදිරිපිට ඕනෑම ආකාරයකින් හැසිරීමට හෝ සිරුරේ හැඩය සහ සුන්දරත්වය පවත්වාගැනීමට ඕනෑම කි්රයාවක් සිදු කිරීමට සූදානම් විය යුතු බවත් හේමසිරි විසින් පවසා තිබුණි.
හේමසිරිගේ වැරදුනු දඩයමේ ඔහු ප්‍රකාශ කල සමහර අදහස් මෙසේය
ආරක්ෂාව සම්බන්දයෙන් 100%ක් මම සහතික වෙනවා, ෆන් එක නැහැ කියල මම කොයි වෙලාවක වත් කියන්නේ නැහැ ,මම මොඩල්ස්ල 50ක් විතර හදල තියෙනවා, ඒ ඉස්සරහට යන අයට ලැජ්ජාව කියල එකක් නැහැ. අනෙක ඒ පනහට තියෙන දේම නේද ඔයාටත් තියෙන්නේ.
කොටට අදින්න ඕන තැනක කොටට අදින්න ඕනේ,දැන් නාන ඇදුමක් අදින්න සිද්ද වුනොත් එකෙන් වැහිලා තියෙන්නේ පැන්ටියෙන් වැහිලා තියෙන කොටසයි අර බ්‍රා එකෙන් වැහිලා තියෙන කොටසයි විතරයි.
නිළියකට ඉතුරු කරගන්න පුළුවන් කන්‍යාභාවය විතරයි ...
හේමසිරි කොටුවූ වීඩියෝව පහතින් බලන්න
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment