නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ චිත්‍රපට 3 ක ප්‍රදර්ශනය එරට රජය විසින් අත්හිටුවා ඇත.
බ්‍රෝකන්, ද ස්ටෝරි ඔෆ් වන් සහ නෝ ෆයර් සෝන් යන චිත්‍රපට 3 ට මෙලෙස නේපාලය විසින් තහනමක් පනවා ඇත.
චිත්‍රපට උළෙල ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ අතර එම චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටුවා ඇත්තේ ලක් රජය කළ ඉල්ලීමකට අනුවය. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව එම චිත්‍රපට ප්‍රදර්ශනය නතර කර තිබේ.
මෙම චිත්‍රපට මහජන ප්‍රදර්ශනය නතර කළද සිනමා උළෙලේ තරඟකාරී වටයෙන් ඉවත් කර නොමැති බව සඳහන්වේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment