එල්.ටි.ටි.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට ඉන්දියාව පනවා තිබු තහනම තවත් වසර පහකට දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
එල්.ටි.ටි.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට ඉන්දියාව පනවා තිබු තහනම තවත් වසර පහකට දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා අනුව 2014 මැයි මස දා හතර වනදා සිට ඉදිරි වසර පහක් සඳහා මෙම තහනම දීර්ඝ කර ඇත. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා 1991 වසරේදී මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවෙකු විසින් බිලි ගැනීමෙන්පසු එරට රජය විසින් මෙම තහනම පළමු වරට ක්‍රියාත්මක කළේය.
The former Prime Minister Rajiv Gandhi was assassinated on May 21 in 1991 by a suicide bomber in Sriperumbudur, near Chennai.The suicide bombing was carried out by Thenmozhi Rajaratnam alias Dhanu and LTTE was blamed for the assassination.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment