BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 2, 2015

නැවතත් ද්විත්ව පුරවැසි භාවය.... ඒත් තීරණය කරන්නේ දේශපාළුවෝය...!!!!

මෙරට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබු අතර, පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් අනුව නැවත ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇතැයි රජය කියයි.

මේ අනුව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද යෝජනාවකට සහ ඉල්ලීමකට අනුව නැවත මෙම ක්‍රමය දෙසැම්බර් 31 දින ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙතෙක් පැවති සරල ක්‍රමවේදය අවලංගුවේ.


මෙහිදී සියළුම අයදුම්පත් ඒ ඒ රටවල විදේශ දූත මණ්ඩල වල අනුමැතිය ඇතිව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු අතර නව ක්‍රමවේදය යටතේ ඉල්ලීම් කරන සියලුම දෙන සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමද අනිවාර්යවේ. 
රටවල් 12ක් ද්විත්ව පුරවසිභාව පිළිබඳව කටයුතු කරන අතර ඒ මේ වනවිට ඒ අතරින් එම නිතිය ක්‍රියාත්මක වන්නේ රටවල් 10 ක පමණි. ආසියාතික රටවල් සහ මැදපෙරදිග රටවල් මේ වනතුරු ඔවුනගේ දිවිත්ව පුරවැසි නීති රීති විවෘත කොට නොමැත.
පවත්නා නීති රිතී යටතේ මේ වනවිට එක්සත් රාජධානිය, ඇමරිකාඑක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, නොර්වේ සහ ස්වීඩනය යන රටවල මේ වන විට ද්විත්ව පුරවැසි භාවය සලකා බලන අතර ඒ අතරින් ඇතැම් රටවල් ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ ක්‍රම වේදය ක්‍රමිකව සිය ආගමන විගමන නීති රිත් වලින් ඉවත් කරමින් සිටී.
අනෙකුත් රටවල ක්‍රියාත්මක ආකාරයට වසර පහක ස්ථිරවාස වීසා ප්‍රදානය කොට ඉන් අනතුරුව අයදුම්පත් කැඳවා සුදුසුකම් සළකා බැලීමෙන් අනතුරුව පුරවැසිභාවය ලබාදීමයි. නමුත් විදේශගත ශ්‍රී ලාංකික පිරිස් ජනාධිපති තුමන්ගෙන් කරනලද බලවත් ඉල්ලීම මත ද්විත්ව පුරවැසිභාවය ඍජුවම ලබාදීමටද නැවත කටයුතු කෙරේ. මෙහිදී අයදුම්කරුගේ යෝග්‍යතාවය අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද කමිටුවක නිර්දේශයෙන් අනතුරුව පමණක් ඍජුවම ද්විත්ව පුරවැසි භාවය ලබාදීමට පමණක් ක්‍රියාත්මකවේ.

පැවතී ආගමන විගමන නීති රීති අනුව අවස්ථා දෙකකදී නෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය ඉල්ලීමේ හැකියාව තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ උපන් කෙනෙක් විදේශයක පුරවැසි භාවය ලබාගැනීමේදී මෙරට පුරවැසි භාවය අවලංගු වීමෙන් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෙනෙක් ට පිටරටක පුරවැසි භාවය ලබාගැනිමේ අරමුණ ඇතිව ලංකාවේ පුරවැසි භාවය තබාගැනීම යන කාරණා දෙක යටතේයි.




The granting of Dual Citizenship has been reintroduced by a Cabinet approval and will be in force from today. This was revealed by the Additional Secretary (Civil Security & Development) of the Ministry of Defense and Urban Development Mrs. Damayanthi Jayaratna during the weekly press briefing held at the Media Center in Colombo
Speaking to the media she said that upon a Cabinet decision the granting of Dual Citizenship which had been temporarily suspended during the end of 2011 has been reinstated. Formerly the process was to grant a five year Permanent Residency Visa and thereafter grant the Dual Citizenship. Since expatriate Sri Lankans living in foreign countries have requested from the President and the Secretary Defense to grant the Dual Citizenship straightaway as they have expressed their willingness to come and live here permanently and invest their money and also want to send their children to state schools here. Some needed to continue working in state or private sector entities here. In considering this, the Government decided to grant Dual Nationality straightaway with immediate effect, she further clarified.
Further speaking she said that unlike the earlier method the new process of granting Dual Nationality involves two steps. In the earlier method the applicants are not interviewed but the new administrative procedure involves an interview process as well.
Explaining on the selection process she said that at the first step the applications are received through the respective diplomatic missions with the authentication of the High Commissioner or Ambassadors of the local missions abroad. The eligibility of the applicant should be certified by them. A Cabinet approval special committee will look into the suitability of the applicants and will also check into the authenticity of the certificates or documents produced by the applicants. Based on the suitability and authenticity of the documents together with the Head of Mission’s recommendation the committee will proceed to the second stage.
In the second stage the applicants are required to face an interview with the committee and based upon the findings of this process the committee will recommend the applicant’s eligibility and forward it to the President who is the Minister of Defense for his approval. Through this process successful applicants will be granted Dual Nationality straight away.
Director/Spokesperson of the Media Centre Brigadier Ruwan Wanigasooriya, Controller General of the Department of Immigrations Mr. Nimal Ranasinghe, Deputy Controller General Mr. Harsha Illukpitiy and Assistant Secretary (MOD&UD) Mr. Saman Dissanyayake were also associated with the media briefing.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger