BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 2, 2015

චීනයේ නව අවුරුදු උදාව නැරඹීමට පැමිණි පිරිස් තෙරපී 35 මරුට...!!!

චීනයේ ෂැංහයි නුවර නව අවුරුදු උදාව නැරඹීම සඳහා එක්රැස් වූ මහජනතාව අතර ඇතිවී ඇති තෙරපීමක් හේතුවෙන් 35 දෙනකු මරණයට පත්ව තවත් 42 දෙදෙනකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ෂැංහයි හරහා වැටී ඇති හුවාංපු නදිය අසල පිහිටි ගං ඉවුරේදීය.
එරට වාර්තා සඳහන් කර ඇත්තේ ජනයා රැස්ව සිටි ස්ථානයේ රාත්‍රී සමාජ ශාලාවක ඉහළ මාලයේ සිටි පිරිස් ව්‍යාජ මුදල් නෝට්ටු විසි කිරීමේදී මේවා රැස්කර ගැනීම සඳහා පැමිණ සිටි දහස් සංඛ්‍යාත පිරිස් ‍පොරකෑ හෙයින් බවය.
ෂැංහයි නුවර බලධාරීන් පියවර ගෙන ඇත්තේ මෙම සිද්ධියට මුහුණ පා ඇති අයවලුන්ට සහන සැපයීම සඳහා ක්‍රියාකාරීන් පිරිසක් යෙදවීම සඳහාය. මේ අතර තුවාල ලැබූවන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමටද පියවර ගෙන ඇත.

චීන ජනපති ෂී ජිං පිං ෂැංහයි පාලනයට දන්වා සිට ඇත්තේ සිද්ධිය ඇතිවීමට හේතු වූ කරුණු වහාම සොයා බලන ලෙසටය. සිද්ධිය ඇසින් දුටු බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වන රෙබෙකා තෝමස් මාධ්‍යයට පවසා ඇත්තේ තමා එම ස්ථානයේ අපහසුතාවට ලක්වූවන් හට සහාය ලබාදීමට සතුට ප්‍රකාශ කළද එයට අවට සිටි ‍පොලිස් නිලධාරීන් අකමැත්ත ප්‍රකාශ කළ බව සඳහන් කර ඇත.

අසල සිටි ඇමෙරිකානු ඡායාරූප ශිල්පියකුද පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඇතිවූ තත්ත්වය කිසිවකුටත් පාලනය කරගත හැකි නොවූයේ එහි විශාල ජනකායක් කලබල වී සිටි හෙයින් බව පවසා ඇත.

චීන බලධාරීන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වී ඇත්තේ තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවත් ෂැංහයි ප්‍රාන්ත ‍ලේකම් තුවාලකරුවන් බැලීම සඳහා රෝහල් වෙත ගොස් ඇති බවත්ය.




Shanghai: A stampede killed at least 35 people during New Year's Eve celebrations in Shanghai, authorities said, possibly caused by people rushing to pick up fake money thrown from a building overlooking the city's famed Bund waterfront district.
The Shanghai government said that large crowds started to stampede in Chen Yi Square on the Bund just before midnight, with authorities working to rescue and aid the wounded.
The trigger for the stampede has still to be confirmed, but state media and a witness said the incident was caused when people tried picking up fake money thrown from a building.
A man who brought one of the 43 injured to a local hospital for treatment said fake money had been thrown down from a bar above the street as part of the New Year's Eve celebrations. People rushed to pick up the money, triggering the stampede, said the man, who gave his family name as Wu.
AP image
AP image
A woman who was on the Bund described chaotic scenes.
"There were just too many people and nowhere people could escape to," she said, declining to give her name.
Dozens of distraught relatives gathered in the hospital lobby waiting for news, with some expressing frustration over a lack of information as police held them back.
"Many relatives have asked to go inside and asked the hospital to give us a list of the injured, including the conscious and unconscious ones who are being treated in there, but nobody got back to us," said a relative who gave her family name as Fan.
"Six hours have passed, but we still don't have any information," she added.
The official Xinhua news agency said many of the injured were students.
President Xi Jinping has told the Shanghai government to get to the bottom of the incident as soon as possible and learn the lessons, and ordered governments across the country to ensure a similar disaster cannot happen again, state television said.
The Shanghai government said on its official micro blog that an inquiry had begun.
Photographs on Weibo, the Chinese version of Twitter, showed densely packed crowds of revelers along the Bund where buildings from Shanghai's pre-communist heyday face the Huangpu River.
Some photographs showed rescue workers trying to resuscitate victims lying on the pavement while ambulances waited nearby.
Authorities had shown some concern about crowd control in the days leading up to New Year's Eve. They recently cancelled an annual 3D laser show on the Bund that last year attracted as many as 300,000 people.
At dawn on Thursday, there were still small crowds of revelers trying to find taxis home and workers were clearing up trash strewn around the Bund. There was little sign of the mayhem that had broken out just hours earlier.
In 2004, 37 people died in a stampede in northern Beijing, on a bridge at a scenic spot, during the Lunar New Year holiday.
Reuters

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger