BREAKING NEWS

රටතොට

Sunday, December 28, 2014

බොදුබලය මහින්දට කඩේ යයි...!!!

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  දිනවීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් රටපුරා මහජන රැස්වීම ගණනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ  අනුව, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද  (28) ඉරිදා සවස 3 ට ඇඹිලිපිටිය නගරයේදී  ජනතාව ඇමතීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ  යලි ජනාධිපති කරවීමට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව බොදු බල සේනා සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger