BREAKING NEWS

රටතොට

Wednesday, December 31, 2014

2015

අපගේ වෙබ් අඩවියට පැමිණෙන අප දයාබර  පාඨක ඔබට මේ  නව වසර  ජයග්‍රාහී  නීරෝගී වසරක්  වේවායී  පතන්නෙමු..එසේම නව වසරේදී  ඔබට වඩාත් සමීපවී  අසාධාරණය  වෙනුවෙන් නැගී සිටිමින්, පැත්තක් නොගෙන ඇත්තක්  වෙනුවෙන්  පෙනී සිටින අප  මාධ්‍ය සම්ප්‍රධාය තව දුරටද ජනතාව  අතරට  ගෙන යාමට  කටයුතු යොදා  ඇත .. මේ  මොහොතේදී  අප වෙබ් අඩවිය වෙනුවෙන්  ලැබී ඇති  අප හිතවතුන් ගේ සහ හිතවතියන්ගේ සුභ පැතුම් සඳහා ස්තූතිය ප්‍රකාශ කිරීමටද  අවස්ථාව කරගනිමු...
ලංකානිව්ස් සංස්කාරක මණ්ඩලය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger