BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 22, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 23

අද මා මාගේ ජීවිතය බේරා ගැනීම පිණිස පිටරටකට පැමිණ සිටිමි.අපට මෙසේ විය යුතුද? අප රටේ පවතින්නාවූ කාලකණ්ණි ජඩ දේශපාලනයට ඉඩ හැර, අප රට විනාශ කොට , එහි රීරී මාංශ උරා බිමට උන්ට ඉඩ හැර අප නිහඬව ඉදිමුද?එසේ නැතිනම් අප රට බේරා ගැනීමට උන්ට එරෙහිව හඬක් නගමුද? (අනෝජා වීරසිංහ)
ඔවුන්ගෙන් කරන ලද  ප්‍රශ්න කිරීම් වලදී හෙළිදරව් වු තොරතුරු අනුව අනෝජා වීරසිංහගේ නිවසට බෝම්බ ගැසීමට එන ලැබී ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකාගේ මාධ්‍ය උපදේශක වුත් පෙම්වතා වුත් සනත් ගුණතිලකගෙනි


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger