BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 22, 2014

මෙන්න රනිලා සමග මෛත්‍රී ඇතුළින් ගහපු හොර ගිවිසුම...!!! මේවා පිටුපස ඵකැස් චෞරී චන්ඳ්‍රිකා සහ මෝංගල්....!!!

විශේෂ හෙළි දරව්වක්...
ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන  සහ එක්සත් ජාතික පක්‍ෂය අතර අභ්‍යන්තරව අත්සන් කල ගිවිසුමක් මෙම හොර ගිවිසුම පසුපස සිටිනුයේ .


එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක් දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම, 13 වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කර ඇති සියළු නිර්දේශ ක‍්‍රියාත්මකද කිරීමට එහිදී එකඟ වී ඇත . මෙය පිටුපස ඵකැස් චෞරී චන්ඳ්‍රිකා සහ මෝංගල් ....!!! කරුණාකර ඵළඹ සිහියෙන් ඵම ජනතාවට වසන් කොට ඇති රනිල් ගේ හොර ගිවිසුම කියවන්න...තීරණය සහ විනිශ්චය ඔබට බාරයි...
මෙන්න  මෛත්‍රී ඇතුළින් ගහපු හොර ගිවිසුම රනිලා සමග මේවා පිටුපස ඵකැස් චෞරී චන්ඳ්‍රිකා සහ මෝංගල්  විශේෂ හෙළි දරව්වක්  කරුණාකර ඵළඹ සිහියෙන් ඵම ජනතාවට වසන් කොට ඇති රනිල් ගේ හොර ගිවිසුම කියවන්න.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger