වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින බලතල කීපයක් පමණක් අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.
සිරිසේන මැතිවරණයේදී සහ පොදු අපේක්ෂක වශයෙන් ජනතාව ඉදිරියට ආ මුල් දිනයේ සජීවී ව ජනතාව අමතා අඩ අඩා හොටුපෙරගෙන ජනතාවට පොරොන්දුවුයේ රටටම හෙනයක් වී ඇති විධායක ජනපති ක්‍රමය තමා අවසන් කරන බවයි . ඉන් පසුව තම වැඩපිළිවෙල ඉදිරපත් කල අවස්ථාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ දින 100යක් ඇතුලත විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීමට කටයුතු කරන බවයි , එහිදී දින වකවානු සමගින් දුන් පොරොන්දුව යහපාලන පචයක් නැතිනම් තනිකරම ජනතාව ගොනාට ඇන්දවීමක් බව දේශපාලන විචාරකයින්ගේ මතයයි .
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment