උතුරු නැගෙනහිර
ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment