උතුරු නැගෙනහිර
ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment