දින 100 මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින ලාංකකිකයන් කියති.
ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී රවීන්ඳ්‍රන් කරුණානායගම් අයවැයෙන් කළ යෝජනාව ගැන ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි. ඉන්දියාව අයකරනුයේ ඩොලර් තුන්සියයක් බවයි.
එක් රටක පුරවැසි භාවය හිමි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලාංකාවේ පුරවැසිභාවයට අයදුම් කරන්නේ නම් ඒ සඳහා රුපියල් පන් ලක්ෂයක් ගෙවිය යුතු බව බ්‍රහස්පතින්දා අයවැයේ සඳහන් වේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment