දින 100 මුදල් ඇමති රවීන්ඳ්රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින ලාංකකිකයන් කියති.
ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී රවීන්ඳ්රන් කරුණානායගම් අයවැයෙන් කළ යෝජනාව ගැන ලොව පුරා වෙසෙන ශ්රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි. ඉන්දියාව අයකරනුයේ ඩොලර් තුන්සියයක් බවයි.
එක් රටක පුරවැසි භාවය හිමි ශ්රි ලාංකිකයකු ශ්රී ලාංකාවේ පුරවැසිභාවයට අයදුම් කරන්නේ නම් ඒ සඳහා රුපියල් පන් ලක්ෂයක් ගෙවිය යුතු බව බ්රහස්පතින්දා අයවැයේ සඳහන් වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment