BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, December 12, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 13

කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරියගේ ආරක්‌ෂක අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස්‌ නිලධාරීන්ය. එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානියා වුයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල් කරුණාරත්නය. වාර්තා වූ ආකාරයට ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීවත් සිටියේය. අමු පාතාල මැරයෙක්‌ වූ සංජීව, චින්තක අමරසිංහ නමැති පාතාල මැරයා විසින් මරා දමනතුරු රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශය අසුරු කළේය.









Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger