Sunday, November 23, 2014
‘ආණ්ඩුව ලොකු අර්බුදයක‘-මෛත්‍රීපාල
තමා ආණ්ඩුවෙන් එළියට අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල කෝට්ටේ නාග විහාරයේදී මාධ්‍ය අමතා පැවසීය.
‘මේ නිසා අපට ඉදිරියේදී විවිධ ගැටලුවලට මහුණ දීමට සිදු වේවි.ඒ නිසා වෛරී දේශපාලනයෙන් ඈත්වී ඉවසීමෙන් කල්පනාකාරීව කලහකාරී නොවී කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. එලෙසින්ම ක්‍රියා කරන ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා.‘
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment