Sunday, November 23, 2014
‘ගියපු අයගේ ෆයිල් මගේ ළඟ‘ මහින්ද කියයි
‘විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
ජනපති මෙසේද කීය.
‘මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ‘
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment