ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබෙන තොරතුරු අනුව පැවසෙන්නේ සියල්ල සිදු කරන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට බවත්, මෙම සැලසුම අසාර්ථක වුවහොත් ඔහුට විරුද්ධව යුද අපරාධ චෝදනාව නගා දේශීය පරීක්ෂණයක් පවත්වා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩ පිළිවෙලක්ද ක‍්‍රියාත්මක බවත්ය.මේ සියල්ල සිදුවෙන්නේ දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට බව පැවසේ.
පසුගිය ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී 09 වැනිදා අලූයම් කාලයේ අරලියගහ මන්දිරයේ සිදුවූයේ යයි කියන ක‍්‍රමන්ත‍්‍රණයට සම්බන්ධ බවට තහවුරු වුවහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හිටපු ජනපතිවරයකු ලෙස ඔහුට හිමි වරප‍්‍රසාද අහිමි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිටපු ජනපතිවරයකුට නිවාස, කාර්යාල පහසුකම් හා කාර්ය මණ්ඩලයක්, නිල රථ හා ආරක්ෂාව ඇතුළු පහසුකම් රැුසක් හිමිය.
ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබෙන තොරතුරු අනුව පැවසෙන්නේ සියල්ල සිදු කරන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට බවත්, මෙම සැලසුම අසාර්ථක වුවහොත් ඔහුට විරුද්ධව යුද අපරාධ චෝදනාව නගා දේශීය පරීක්ෂණයක් පවත්වා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩ පිළිවෙලක්ද ක‍්‍රියාත්මක බවත්ය.
මේ සියල්ල සිදුවෙන්නේ දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට බව පැවසේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment