තායිලන්තයේ භූමිබෝල් රජු ලෝකයේ දැනට වැඩිම කාලයක් සිංහාසනාරූඪව සිටින රජු වශයෙන් සලකනු ලැබේ.
දෙසැම්බර් 05 වැනි සිකුරාද සිය ජීවන ගමනේ 86 වැනි විය සැපිරීමට නියමිත භූමිබෝල් රජු (King Bhumibol Adulyadej, ) රාජ්‍යත්වයට පත් වී දැනට ගෙවී යන්නේ 67 වැනි වසරයි.
පසු ගිය මාසයේ ශල්‍යකර්මයකට භාජනය වුණු රජතුමා දැනට අයහපත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බව වාර්තා වේ.
තායිලන්ත වැසියන් විසින් භූමිබොල් රජතුමාගේ උපන්දිනය සෑම වසරකම උත්සව ශී‍්‍රයෙන් සමරති.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment