රාජ්ය නොවන සංවිධානයකට ඩොලර් මිලියන 10ක පිදේනියක්
ලබන ජනාධිපතිවරණයේදී දැවැන්ත මෙහෙයුමක් සඳහා රාජ්ය නොවන සංවිධානයකට විදේශ රටවල් කීපයක් ඩොලර් මිලියන 10 ක් ලබාදී ඇති බව හෙළිවේ.
පසුගිය ජනාධිපතිවරණයේදීද මෙම රාජ්ය නොවන සංවිධානයට අරමුදල් ලබාදී තිබූ බව බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී තිබේ.
මෙකී රාජ්ය නොවන සංවිධානයට හිටපු රාජ්ය නිලධාරීන් කීපදෙනකුද සම්බන්ධ බව අනාවරණය වී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment