උතුරේ නව හමුදා කඳවුරු 25ක් ඉදි නොවේ
උතුරේ හමුදා කඳවුරු 25 ක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ප්රතික්ෂේප කර ඇත.
ජාතික ආරක්ෂාව උදෙසා මෙම හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණි.
පොදු කටයුතුවලට මිස හමුදා කඳවුරු පිහිටුවීමට ඉඩ දෙන්නේ නැතැයි ඔහු ප්රකාශ කර ඇත.
Post a Comment