- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, October 16, 2014
වඩුවාට වද දුන් පොලිසිය හිරේ....
වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු අමානුෂික වද හිංසාවලට ලක් කළ මැදගම හිටපු පොලිස් ස්ථානාධිපති නිශාන්ත රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා සිරදඬුවම් සහ දඩ නියම කළේය.
රුපියල් තුන් ලක්ෂයක වන්දියක් අබාධිත වඩු කාර්මිකයාට ගෙවන ලෙස ද නියෝග කැරිණි.
හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ, පොලිස් කොස්තාපල් ඒ එම් රත්නසිරි, පොලිස් ආරක්ෂක සහායකයන් වන ඩී එම් ගාමිණී කුමාර, ඒ එම් රුවන් කුමාර, ආර් ඩී එම් අජිත් ප්‍රේමතිලක වැරදිකරුවෝ වූහ.
සිවිල් ආරක්ෂක සහාය එච් එම් නිලංක දර්ශන නිදහස් විය.
උප පොලිස් පරීක්ෂකට වසර 15කට අත්හිටවූ දෑ අවුරුදු සිර දඩුවමක් ද, දෙවැනි විත්තිකරුට මාස හතරක අත්හිටවූ සිර දඩුවමක් ද නියම කළ අතර තුන් වැනි හා පස් වැනි විත්තිකරුවනට අවුරුදු හත බැගින් සිරදඩුවම් නියම කැරිණි.
විත්තිකරුවනට නියම කළ දඩය රුපියල් 250000කි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment