ඉන්දියාව - ජපානය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි...
චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර, එරට හමුදාවට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නවතා තැබීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය දැඩි ලෙස කැලඹී තිබේ.
මෙම රටවල් දෙකට නොදන්වා අදාළ සබ්මැරීනය ලංකාවට පැමිණීම සහ කොළඹ වරායේ එය නවතා තැබීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය විසින් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න මහතා ගෙන්වා ඒ පිළිබඳව කනගාටුව පළ කර ඇති අතර, ජපාන විදේශ ඇමැති ෆුමියෝ කිෂිඩා මහතාද එරට ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගෙන්වා ඊට බලවත් අප්‍රසාදය පළකර තිබේ. මේ අතර කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉදිරිකිරීම චීනයට භාරදී ඇති අතර,
ඔවුන් එහි සබ්මැරීන් අංගණයක් ඉදි කරන බවට ඉන්දියාව සැක පහළ කරයි. කෙසේ වෙතත් මීට පෙර ඉන්දීය නාවික හමුදාවේ ඉහළ පෙළේ ප්‍රධානියකු එරට මාධ්‍යයට පවසා තිබුණේ මෙම සබ්මැරීනය සම්බන්ධයෙන් ඉන්දියාව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
The docking of a Chinese submarine in Colombo on a long-range deployment patrol earlier this month is yet another indicator of the ever-increasing forays of the People's Liberation Army-Navy (PLA-N) in the Indian Ocean Region (IOR).
The PLA-N is fast transforming from a "green-water" force used to operating close to its own shores into a potent "blue-water" force, one with "long legs". Though the Indian Navy has been tracking the increased activity of Chinese warships in the IOR, including submarines quietly on the prowl in the Bay of Bengal, this is a rare instance of a PLA-N submarine openly berthing in the region that India considers its "own strategic backyard".
The diesel-electric Type 039 "Song-class" was at the Colombo International Container Terminal, which has been funded by China, from September 7 to 14. This was just ahead of Chinese President Xi Jingping's visit to Sri Lanka, which along with Maldives has shown enthusiasm for China's new Maritime Silk Route plan in the IOR.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment