skip to main
|
skip to sidebar
BREAKING NEWS
≡
Click Here
Home
Blog
Drop Downˇ
Tab 1
Tab 2
Tab 3
Tab 4
Tab 5
Tab 6
Contact
Drop Downˇ
Tab 1
Tab 1
Tab 2
Tab 2
Tab 3
Advertise
Error 404
තොරතුරු
දහම් පුවත්
රටතොට
Sunday, October 12, 2014
මත්පැන් මිල ඉහළ නගී
මත්පැන් සඳහා වන බදු මිල ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු මිල ඉහල නංවා ඇත.
ඒ අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90න් ඉහළ දමා ඇති අතර බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5% අඩු ලීටරයක බදු මිල රුපියල් 10න් සහ බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5% වැඩි ලීටරයක බදු මිල රුපියල් 15න් ඉහළ නංවා ඇත.
SIMILAR ARTICLES
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments ( Atom )
Translate
Powered by
Blogger
.
BANNER ADS
WEB BANNER
ADVERTISING
Copyright © 2013
best of selections news
Powered by
Blogger
Post a Comment