බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් අමෙරිකාව සමග එක්ව තම සංවිධානයට පහර දීමට කර ඇති තීරණයට විරෝධය පා ISIS සටන්කාමීන් විසින් ඔවුන්ගේ ග්‍රහණයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයකුගේ ගෙල සිඳ මරා දමා තිබේ.
.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරු 44ක් වූ ඩේවිඩ් හයින්ස් නම් අයෙකි.
අමෙරිකානු ජාතික ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් මොවුන් අතින් මෙසේ ඝාතනයට ලක් වූ අතර සටන්කාමීන් විසින් සතියක් අතුලත ඝාතනය කරන ලද තුන්වැන්නා මොහුය.
Post a Comment