පසුගිය UNP කාලයේදී සතොස විකුණා මුදල් ලබාගෙන විවිධාකාරයෙන් දුෂණ ,වංචා රැසකට හේතු වූ රවී කරුණායක ගෙන යන්නේ අමුතුම වෘක වේශයකි.
දිළිඳුන් රැවටීම දේශපාලකයින්ට සුළු දෙයකි.විවිධාකාරයෙන් මිනිසුන් රවටා ඔවුන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තුව දක්වා ගමන් කොට ඔහුගේ සියලුම අභිමාතාර්ථයන් සපුරා ගනිති. මන්ත්‍රී වරයෙක් වීම යනු වරප්‍රසාදයන් රැසකි. ඇමැතිවරයෙක් වීම යනු ඊටත් වඩා වරප්‍රසාද රැසකට උරුමකම් ලැබීමකි.
පසුගිය UNP කාලයේදී සතොස විකුණා මුදල් ලබාගෙන විවිධාකාරයෙන් දුෂණ ,වංචා රැසකට හේතු වූ රවී කරුණායක ගෙන යන්නේ අමුතුම වෘක වේශයකි.එනම්, මොහු උපතින් ම සිංහල ජාතිකයෙකු නොවුණත් මොහු පෙනී සිටින්නේ සිංහල ජාතිකයෙකු ලෙසිනි. මොහුගේ නම සත්‍ය නම සන්ඩරේෂ් රවීන්ද්‍ර කරුනනායාගම්.
මොහු ජාත්‍යන්තර වශයෙන් විවිධාකාර මහා පරිණාම වංචා රැසකට අසු වූ පුද්ගලයෙකි.මොහුට මුදල් ලැබුනේ දේශපාලනයේ ලොකු බලවතෙකුගෙනි.මොහුගේ සුඛෝපභෝගි නිවාස පිහිටා ඇත්තේ පාර්ලිමේන්තුවට යන ජයවර්ධනපුර මාර්ගයේ වන අතර වංචාවෙන්,දුෂණයෙන් කෝටි,ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ඇති මොහු අහිංසක ජනතාව වෙනුවෙන් කර ඇති දෙයක් නොමැත.
මොහු තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින්නේ අහිංසක දුප්පත් මිනිසුන් රවටා තවත් හරි හම්බ කරගෙන ඔහුගේ ගොඩ ලොකු කර ගැනීමටය.මොහුගේ සත්‍යය කථාව පිළිබඳ හෙළිදරවුවක් ලංකා නිවුස් වෙත ලැබී තිබුණා.මේ එම තොරතුරු වලින් බිඳකි.
Post a Comment