ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එ්ඞ්ස් මර්දන වැඩසහනේ සංඛ්‍යා දත්තවලට අනුව 2014 වසරේ 3 වන කාර්තුවේ ශී‍්‍ර ලංකාවේ එච්.අයි.වී එ්ඞ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2014ක් ලෙස වාර්තා වී ඇත.එම ආසාදිතයින් අතර කාන්තාවන් 782ක් හා පුරුෂ 1232 ක් සිටිති.
මෙම සංඛ්‍යා දත්තවලට අනුව 2014 වසරේ 2 වන කාර්තුවේ ආරම්භයට වඩා රෝගීන් 59ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
ශී‍්‍ර ලංකාව තුළ එ්ඞ්ස් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බැවින් අදට යෙදෙන ලෝක එ්ඞ්ස් දිනය නිමිත්තෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිළිනොචිචියේදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment