ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එ්ඞ්ස් මර්දන වැඩසහනේ සංඛ්‍යා දත්තවලට අනුව 2014 වසරේ 3 වන කාර්තුවේ ශී‍්‍ර ලංකාවේ එච්.අයි.වී එ්ඞ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2014ක් ලෙස වාර්තා වී ඇත.එම ආසාදිතයින් අතර කාන්තාවන් 782ක් හා පුරුෂ 1232 ක් සිටිති.
මෙම සංඛ්‍යා දත්තවලට අනුව 2014 වසරේ 2 වන කාර්තුවේ ආරම්භයට වඩා රෝගීන් 59ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
ශී‍්‍ර ලංකාව තුළ එ්ඞ්ස් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බැවින් අදට යෙදෙන ලෝක එ්ඞ්ස් දිනය නිමිත්තෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිළිනොචිචියේදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment