පිරිසක් - දිවි නසාගෙන
පිරිසකට - හෘදයාබාධ
ගිනි තබාගත් 17 හැවිරිදි
සිසුවියකට ද බරපතලයි
ධාවනයවූ බසයකට පැන
තවත් කෙනෙක් මියගිහින්
රෑ කෑමට චපාති එපා
පලතුරු දෙන්න කියයි
කර්නාටක ප්‍රාන්තයේ අග්‍රහාරා හි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ අධිආරක්‍ෂිත ප්‍රභූ සිරකරුවන් සඳහා වෙන් කර ඇති 23 වැනි සිරමැදිරිය හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ලබා දී ඇත.
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්‌ෂණයක් ඉල්ලීම සහ උතුරු නැගෙනහිර ජනමත චිචාරණයක් පැවැත්වීමේ යෝජනා ඇය තමිල්නාඩු පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් බවද දක්‌වන කොටි ඩයස්‌පෝරාව මෙම නඩු තීන්දුව ඊළාම්වාදීන්ගේ අපේක්‍ෂා සුන් කළ බවද සඳහන් කර ඇත.
මේ අතර ජයලලිතා සිරගත වීම ගැන බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදය සහ තමිල්නාඩු කොටි හිතවාදී පක්‌ෂ කිසිදු ප්‍රකාශයක් කර නැත.
කීර්ති වර්ණකුලසූරිය
Post a Comment