දඩ මස් යයි පවසමින් බලූ මස් විකිණීමේ ජාවාරමක් ගැන හම්බන්තොට වන ජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.
තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදු කළ සෝදිසියක දී මෙසේ සුනඛයන් මැරූ ස්ථාන කීපයක් වන ජීවී නිළධාරීන්ට හමු වී ඇති අතර සුනඛ ශරීර කොටස්ද එහි තිබී හමු වී තිබේ.
හම්බන්තොට අවට ප්රදේශ වලට හා ඇඹිලිපිටිය, හම්බන්තොට, තංගල්ල, ලූණුගම්වෙහෙර, තිස්ස ආදී ප්රදේශවල දඩ මස් ලෙසින් සැකසූ සුනඛ මස් අලෙවි කර ඇති බවටද තොරතුරු සොයා ගෙන තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment