කොටි ජාත්‍යන්තර බුද්ධි සේවයේ දෙවැනියා වූ ස්‌වර්ණ රාජා පුර්ණරාසා නමැත්තා මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් ඔස්‌ටේ්‍රලියානු රජය කළ විරෝධය නිසා ශ්‍රී ලංකාවට භාරදීම ප්‍රතික්‍ෂේප කර ඇත.
ඔස්‌ටේ්‍රලියානු රජය ඔහුට දේශපාලන රැකවරණ ලබාදී ඇති බව හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා රැසකට සම්බන්ධ බුද්ධි සේවා කටයුතු මෙහෙය වූ ස්‌වර්ණරාජා කොටි නායක ප්‍රභාකරන් යටතේම ක්‍රියාත්මක වූ ත්‍රස්‌තවාදියකු යෑයි පරීක්‍ෂණවලදී හෙළි විය.
මොහු වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට මැලේසියානු රජය එකඟ වුවත් ඔස්‌ටේ්‍රලියානු රජය මෙම ත්‍රස්‌තවාදියා භාර නොදෙන ලෙස මැලේසියානු රජයට දන්වා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment