- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, April 4, 2014
රනිල් පනී
මෙවර දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ පරාජයත් සමඟ 29 වැනි වතාවටත් පක්ෂය පරාජයට පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන දැඩි විරෝධතාව පිළිබඳ තැකීමක් නොකර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධි සාමාජිකත්වයක් ලබා එහි ඉගැන්වීම් කටයුතු පිණිස මාසයකට ආසන්න කාලයක් රටින් බැහැර යෑමට තීරණය කර ඇත.
දේශපාලනය පිළිබඳ ඉගෙනීමට මෙතෙක් ලොව ප්‍රකට විශ්වවිද්‍යාලවලට ගිය තමන් මෙවර මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයට යන්නේ ඉගෙනීමට නොව උගැන්වීමට යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment