BREAKING NEWS

රටතොට

Friday, March 14, 2014

අජිත් ප්‍රසන්න ජන්දයට හිඟාකයි....POLITRICS

දකුණු පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා එළඹෙන දකුණු පළාත් සභාවට තරඟ වැදීම සඳහා මුල්‍යමය ප්‍රතිපාදන රැස් කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිසුන්ගෙන් සල්ලි කැටයකට එකතු කරන බව වාර්තා වේ. 


ඔහු සාමන්‍ය පුරවැසියෙකු මෙන් බස් රථවලට නැගී තමා අබාධිත රණවිරුවෙකු බවත් තමාට ජන්ද ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා මුදල් නොමැති බවත් එහෙයින් තමාට ආධාර කරනමෙන් ඉල්ලා සිටින බවත් වාර්තා වේ. 

ඕනෑම මාධ්‍යවේදියෙකු හමුවේ අජිත් ප්‍රසන්න සිදුකරන සාමන්‍යය කාරණය වන්නේ තමා ඇඳි කලිසම උස්සා තමා අබාධිත රණ විරුවෙකු බව පෙන්වීමය. 


අජිත් ප්‍රසන්න කැටයකට මුදල් එකතුකළ ආකාරය පහතින්.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger