BREAKING NEWS

රටතොට

Friday, March 14, 2014

පද්මා විජේසිංහගේ නග්න සිතුවම් පැරිස් නුවරදී....

ශ්‍රී ලංකික චිත්‍රශිල්පිනි පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ .ප්‍රංශයේදී චිත්‍රකලාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරු ඇය වාර්ෂිකව චිත්‍ර ප්‍රදර්ශනයක් පැරිසියේදී පවත්වනු ලබයි .


නග්න මිනිස් රූ සිතුවම් කෙරුණු ඇගේ ප්‍රදර්ශණය මාර්තු 15 සහ 16 දෙදින තුළ පැරිසියේ අංක 53 ,Rue Erlanger හිදී පැවැත්වේ.පද්මා විජේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී ද පසුගිය දා පැවැත්විණි .
සටහන 
අතුල විතානගේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger