BREAKING NEWS

රටතොට

Thursday, February 20, 2014

ගාණක් කියා ගන්න බැරි මෝල් ඇමතිවරු....ඇත්ත හෙළිවෙයි...


ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.



 

1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත් එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.

ඉලක්කමක් කියවා ගැනීමට පවිත්‍රා වෙහෙසවූ අයුරු...!
 එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger