පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...
පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...
එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...
විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මුලින්ම ගෙනාවේ හිටපු ඇමති චම්පික රණවක බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පවිත‍්‍රා දේවි වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කිරීම තවත් අර්බුදයකට හේතුවක් වුණා.
පවිත‍්‍රාගේ කතාවෙන් වේදනාවට පත් චම්පික රණවක අමාත්‍යවරයා විදුලි ගාස්තු වැඩි කිරීම කුමන්ත‍්‍රණයක් බවත්, ඒ පිටුපස සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් බවත් නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළා.
මේ නිවේදනය නිකුත් කළ දිනම කැබිනට් මණ්ඩලය ද රැස් වුණා. එහිදී විදුලි ගාස්තු වැඩි කිරීමට ගනු ලැබූ තීරණය ගැන සාකච්ඡා කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළා.
‘‘විදුලි ගාස්තු වැඩිකිරීම මේ වනවිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරලා තීරණයක් ගමු.’’ වාසුගේ යෝජනාවට ජනාධිපතිවරයා ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්වූවා. ‘‘නෑ නෑ ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. පවිත‍්‍රා ඔයාට හොඳ ඇමතිකමක් නෑ කියලා නාහින් අඬ අඬ හිටියා. දැන් ඔයාට හොඳ ඇමතිකමක් දීලා තියනවා.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment