මාලක සිල්වා නම් ගවයා ගැන මිට ඉහතදීද අපට විවිධ දේ ආරංචි වූ අතර ඇතැමෙකු තරුණ වයසේ හැටි ඔහොමයි ලෙසින් සිත් හදා ගන්නටත් ඇති .නමුත් මේ දිගින් දිගටම ඇසෙන්නේ තරුණකම් නොව නිහින නින්දිත නීතිවිරෝධී පාදඩ වැඩයි...ආරේ ගති නෑරේ කියන්නාක් මෙන් මුගේ පියා මෙන්ම අවලමෙකු වී ඇති අයුරු අපට පෙනෙන්නට තිබේ .
පියාගේ දේශපාලන වැටුපෙන් ගැනීමට තිය සිතීමටත් බැරි කෝටි ගණන් වටිනා වාහන එකතුවක් මේ අම්බරුවා සතුව ඇත ...මේවා මුගේ පරම්පරාවෙන් එන ධනයක් නිසා ලැබුණක් නොවේ ...අහිංසක අපේ රටේ තරුණ පිරිසට කුඩු විකුණා ලබාගත් මුදල් ය ...මූ ගැන අපතේ ලැබුණ අළුත්ම තොරතුර වන්නේ පසුගියදාක කොළොඹ පාර්ක් රෝඩ් මංසන්දියේදී මු ගමන් ගත් අධි සුඛෝපභෝගී රතු පැහැති කාරය සහ මේ අවලමා වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂකයන් රැගත් ඩබල් කැබ් රථය වාහන නැවැත්වීමට යොදා ඇති රතු සඥා නොතකා අධික වේගයෙන් ගමන් කොට ඇත ....මෙය දුටුවෙක් එය වහා ඡායාරූපයට නගා ගත්තේය ...මෙවැනි කාලකන්ණි ගැන නීතිය ක්රියාත්මක නොවන්නේ මන්දැයි අපේ රටේ පුරවැසියෝ ප්රශ්ණ කරති .
හේමක අල්විස්
ලංකානිව්ස්
අපගේ පෙර ලිපි
http://www.lankanews.org/2013/07/blog-post_9136.html
http://www.lankanews.org/2013/10/blog-post_3812.html
කොළඹ කැසිනෝ ක්ලබ් සහ ගණිකා මඩම් වල තපිමින්, අවලමේ යෙදෙමින් ,විදේශික ගණිකාවන් මෙන්ම දේශීය ගණිකාවන්ද ඇසුරෙහි යෙදිමින් දිනපතා ලක්ෂ කෝටි ගණන් මුදල් සුදුවටත් අපචාරයටත් යොදවන මේ පාදඩ අවලමාගේ ඡායාරූප රැසක් අපට ලැබී තිබුණා ..එමෙන්ම දැනට මූ සතුව ඇති වාහන එකතුව ද එහිවනවා . එදා වේල පවා නොමැතිව දුක් විඳිමින් සිටින පිරිස කොතරම්ද ..? රැකියා නොමැතිව සිය උගත්කම් සහතික උගසට තබා හූල්ලමින් සිටින අප තරුණ පිරිස කෙතරම්ද ..???
එවන් අහිංසකයන්ට කුඩු බෙදා හරිමින් ,එමගින් මුදල් උපයමින් රටට වින කරන මෙවන් පාදඩයන් ගැන අප ඉතා විවෘත ලෙසින් එළිදක්වන්නෙමු ....
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment