''මට ගහල පෝය 2ක් යන්න කලින්මිනිහා නැති භංගස්ථාන වුණා..'' – මර්වින්ගෙන් හෙළිදරව්වක්...!
පසුගිය දවසක මර්වින් සිල්වා බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂටත් ප්‍රසිද්ධියේ චෝදනා කළා. ඒ වගේම සාප කළා. එහෙත් එහිදී නම් ඔහු හිටපු ජනපති මහින්දට නම් කිසිවිටෙකත් බරපතල චෝදනාවක් එල්ල කළේ නැහැ… නමුත් අද මර්වින් අලුත් කතාවකින් ආයෙමත් කරලියට ඇවිත්. මේක ටිකක් වෙනස් අලුත් කතාවක්. මහින්ද රාජපක්ෂ බලයේ සිටින කාලයේ දී තමන්ව අරලිය ගහ මැදුරේ කාමරයට ඇදන් ගිහින් කාමරයේ දොර අගුලු දමා හොඳ හැටි පහර දුන්නලු…
මහින්දගේ පැණි හිනාව
ඔය දේශපාලනේ කරන්න කියලා ගත්ත නිළියන්ටත් ගේම දුන්නනෙ...තව මොනාද ඉතින්...මං හොඳ වෙලාවට ගෑණියෙක් නොවුනේ... නැත්තං ඉවරෙට ඉවරයි...ඇයි අර මගෝඩි රොත්ත....එදා තමන් මහින්දගේ ගුටි බැට ඉවසන් හිටියත් තමන් මහින්දට සාපයක් කළාලු…
"මං හොඳට දෙයියො බුදුන් අදහන මිනිහෙක්… මං ප්‍රතිපත්ති ගරුකයි… මගේ ඇගට අත තිබ්බ එක මිනිහෙක්වත් යහතින් හිටියේ නෑ…. එදා මට එන්න කියල අරලියගහ මන්දිරයේ කාමරයකට දාගෙන ගහපු වෙලාවෙ තමයි මං දැනගත්තෙ මහින්දට කෙලවෙන එක වැඩි ඈතක නෙමෙයි කියල…
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment