මඩකලපුව දිස්ත්රික්කයේ ආයිත්තමලෙයි පොලිස් බල ප්රදේශයේ ඉඩමක වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බ 9 ක් ගොඩගෙන නිශ්ක්රීය කළ බව ආයිත්තමලෙයි පොලිසිය පවසයි.
ආයිත්තමලෙයි පොලිස් වසමේ මණිපුරම් ගම්මානයේ පුද්ගලයකුගේ ඉඩමක් ඩෝසරයෙන් සුද්ධ කිරීමේදී පසුගිය ඉරිදා (29 දා) මේ බෝම්බ හමුවී තිබේ.
මෙහිදී හමු වූ සෑම බෝම්බයක් ම කිලෝ 100 කට අධික බරකින් යුක්ත බව ද යුද හමුදා බෝම්බ නිශ්ක්රීය කණ්ඩායමේ ආධාරයෙන් ඒවා නිශ්ක්රීය කළ බව ද පොලිසිය පවසයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment