BREAKING NEWS

රටතොට

Tuesday, October 1, 2013

විග්නේෂ්වරන් හමුවන්න එපා

ඇමරිකානු කොටි ජයලලිතාට කියති


උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේෂ්වරන්  තමිල්නාඩු ජනතාවගෙන් සමාව යදින තුරු ඔහු හමුවීමෙන් වළකින්නැයි ඇමරිකානු කොටි ඩයස්‌පෝරාව තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා වෙත හදිසි සන්දේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

ද්‍රවිඩයන් සඳහා වූ නිජබිම් සංකල්පය ඔහු අත්හැර ඇති බවට චෝදනා කරන කොටි ඩයස්‌පෝරාව තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ කටයුතුවලින් ඉවත් විය යුතු යෑයි විග්නේස්‌වරන් පවසා ඇති බව ද එකී ලිපියේ සඳහන් කර තිබේ.

ඇමරිකානු කොටි සංවිධානය වෙනුවෙන් මේ සංදේශය යවා ඇත්තේ ටැමිල්  for ඔබාමා සංවිධානයයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger