- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, September 10, 2013
තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාව...
තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි.
දිනක් ක්ලේරා තම සුරතලිය කර මත තබා ගෙන සිටියදී ඇයට කන් පෙත්තේ වේදනාවක් දැනී බැලීමේදී සුරතලා ඇගේ කරාබුව ගිල දමන අයුරු දුටු බව ඇය පවසයි.
දිනපතා සාරාගේ මළපහ පරීක්‍ෂා කර බැලූවත් තම කරාබුව සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුව පරීක්‍ෂණයක් මගින් කිකිළිගේ උදරයේ කරාබුව සුරක්‍ෂිතව තිබෙන බව සොයා ගැණිනි. සැත්කමකට භාජනය කර දියමන්ති කරාබුව ගැනීමට හැකි බවද පශු වෛද්‍යවරුන් පවසා ඇත.
නමුත් එයින් තම සුරතලාට විඳීමට සිදුවන වේදනාව දරා ගත නොහැකි බවත් එයින් සාරාගේ ජීවිතයට අනතුරක් වුවහොත් තම 6 හැවිරිදි දියණිය නැති වීම හා සමාන බවත් ඇය පවසයි.
කිකිළිය දැන් ඉතා වයස්ගත බවත් තව ටික දිනක් බලා සිටීමට හැකි බවත් ඇය පැවසුවාය.
එම දියමන්ති කරාබුව ඇගේ පෙම්වතා ඇඩම් විසින් ඇයට තෑගි දෙන ලද්දකි. එහි වටිනාකම පවුම් 300ක් (රුපියල් 62000 පමණ) වන බව සඳහන්ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment