ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙස ඉල්ලමින් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් හත්දෙනකු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා වෙත හදිසි සන්දේශයක් යවා ඇත.
මේ සන්දේශයට අගමැති කැමරන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්‌වා නැත.
ලී ස්‌කොට් - සියොබ්හාන් මැක්‌ඩොනා, සයිමන් හියුස්, විරෙන්ද්‍ර ශර්මා, නේවිස් චාවෙල්, රොබට් ගාවිස් සහ ජෝන් මාක් යන මේ මන්ත්‍රී කණ්‌ඩායම සහ කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදය අතර රහස් සාකච්ඡාවක් ද පවත්වා ඇත.
වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ ජාතිකයන් හතළිස් දහසක් ආරක්‍ෂක අංශ විසින් ඝාතනය කළ බවට ඒ සංදේශයෙන් සාවද්‍ය චෝදනා එල්ල කර ඇතැයිද හෙළි වී තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment