- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, September 2, 2013
කෝටි 260 ක කුඩු සහ සැකකරුවන් පරීක්‍ෂණ සඳහා
දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත් කුඩු තොගයට සම්බන්ධ සැකකරුවන් හා කුඩු තොගය රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් මාලිගාවත්ත මහෙස්‌ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක පාලන අංශයට බාරදී ඇත.
මීට පෙරත් මේ ආකාරයටම මත්කුඩු ගෙනැවිත් ඇති බවට සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වාගෙන යන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා "දිවයින"ට පැවසීය.
මෙම කුඩු තොගය සම්බන්ධව ජාත්‍යන්තර රේගු ජාලයද දැනුවත් කළ බවත් දැනට කළ පරීක්‍ෂණ අනුව එම කන්ටේනරයේ මත්කුඩු කිලෝ 260 ක් තිබූ බැවින් එහි වටිනාකම රුපියල් කෝටි 260 ක් බවත් ඔහු පැවසීය.
මත්කුඩු ගෙනා කන්ටේනරයේ තිබූ ග්‍රීස්, නාන කාමර උපකරණ, ප්ලාස්‌ටික් උපකරණ ඇතුළු භාණ්‌ඩ රේගුව විසින් රාජසන්තක කරන ලදී.
අදාළ රේගු පරීක්‍ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සිරිපාල එදිරිමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකෙරේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment