නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයට නීත්‍යනුකූල නොවන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන බව ද , ජනවාරි නම වැනිදායින් පසු එලෙස වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
‘අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවෙන් කරන වංචා දූෂණ ගැන. නමුත් සමහරුන් විශ්වාස කළේ නෑ. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් එළියට ඇවිත් දැන් ඒ ගැන හෙළි කරනවා. චම්පික රණවක හිටපු ඇමැති කියනවා ඇතැම් අවස්ථාවල කොමිස් ගහන්නේ සියයට දහය නොව සියයට දෙදහසක් පමණ බව.
යාපනය දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන හැටක් යන බවට ඇස්තමේන්තු කර තිබුණා. හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන එක් දහස් ගණනක් යන බව කියනවා. සියයට කීයට වැඩිවීමක්ද? මේ සල්ලිවලට මොකද වුණේ....

2014 පමණක් රුපියල් බිලියන 330ක් පමණ මාර්ග ඉදිකරන්න කොන්ත්‍රාත්කරුවන්ට දී තිබෙනවා. නමුත් ඒ සඳහා වැය වන මුදළ රුපියල් මිලියන 130යි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ වල දී වංචා කරන මුදල් කළු සල්ලි ලෙස ශාන්ත කිට්ස් හා නෙවිස් (බටහිර ඉන්දියා කොදෙව් දූපත් දෙකක්) සීෂෙල්ස් හා ඩුබායි ආදී රටවල ඇදී යන බවත්, එම රටවල බදු සහන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයට නීත්‍යනුකූල නොවන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන බව ද , ජනවාරි නම වැනිදායින් පසු එලෙස වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
‘අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවෙන් කරන වංචා දූෂණ ගැන. නමුත් සමහරුන් විශ්වාස කළේ නෑ. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් එළියට ඇවිත් දැන් ඒ ගැන හෙළි කරනවා. චම්පික රණවක හිටපු ඇමැති කියනවා ඇතැම් අවස්ථාවල කොමිස් ගහන්නේ සියයට දහය නොව සියයට දෙදහසක් පමණ බව.
යාපනය දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන හැටක් යන බවට ඇස්තමේන්තු කර තිබුණා. හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන එක් දහස් ගණනක් යන බව කියනවා. සියයට කීයට වැඩිවීමක්ද? මේ සල්ලිවලට මොකද වුණේ කියා අපි හෙළි කරනවා.
මේ කළු සල්ලි වැඩි වශයෙන් යන්නේ සෙන්කෙට්සන් නොවිස් කියන රාජ්‍යයට. ඒ වගේම සීෂෙල්ස් සහ ඩුබායි වලටත් යනවා. ජනවාරි නම වැනි දා අපි මේ ෆයිල් ජනතා අධිකරණයට ඉදිරිපත් කරනවා.
මේ මුදල් නැවත ණය වශයෙන් අපේ රටටම එනවා. ණය ගන්නෙත් සියයට හතේ පොලියට.
අද අපේ රටේ ආයෝජනය කරන්න එන්නේ කැසිනෝ කාරයෝ, කුඩුකාරයො සහ ජාවාරම් කරයොයි. ‘
පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න -
‘මෛත්‍රී පාලනය කියන්නේ යහ පාලනයේ රාමුවක්. ආණ්ඩුව දැන් දැන්වීමක් ප්‍රචාරය කරනවා මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසර ගණනාවකට පෙර කළ ප්‍රකාශයක්. එය ඒ කාලයට වලංගු වුවත් අදට වලංගු වෙන්නේ නෑ. එවැනි දෑ ප්‍රචාරය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධීයි.
යටිතල පහසුකම් සංවර්ධනය කරනවට අපි විරුද්ධ නෑ. නමුත් ඒවා සිදුවන ආකාරය ගැනයි ගැටළුව තිබෙන්නේ.
හම්බන්තොට ගුවන්තොටුපොළ අපි දේශිය ගුවන් තොටුපළක් ලෙසට පත් කර ලබා ඉපයීමට බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරාය තියෙන්නේ කොළඹට එන නැව් ගෙන්වා ගන්න නොවෙයි. අපි එය ඵලදායී ලෙස යොදා ගන්නවා.
2014 පමණක් රුපියල් බිලියන 330ක් පමණ මාර්ග ඉදිකරන්න කොන්ත්‍රාත්කරුවන්ට දී තිබෙනවා. නමුත් ඒ සඳහා වැය වන මුදළ රුපියල් මිලියන 130යි.
අපි මේ රටේ අපනයන වැඩි කරනවා. චීනය දියුණු වුණෙත් අපනයන වැඩි කරලයි. අපනයන වැඩි කරන්නේ නැතිව දියුණු වෙන්න බෑ. ‘
Post a Comment