තම බාල සොහොයුරාගේ මිතුරෙක් වූ ජාත්‍යන්තර පාසලක 18 හැවිරිදි සිසුවෙකුට මත් ද්‍රව්‍ය ලබා දී
දින තුනක් තිස්සේ මහරගම ලැගුම් හළක රඳවා තබා ගත් 23 හැවිරිදි රූමත් තරුණියක් පොලිස් අත් අඩංගුවට පත් වී ඇත.
නිවසට නොපැමිණි දරුවා ගැන මව මිතුරන් මගින් සොයා බලද්දී මොහු තරුණිය රඳවාගෙන සිටින බව ආරංචි වී තිබේ.බාල සොහොයුරා සමග තම නිවසට නිතර එන ලා බාල තරුණයා සමග අනුරාගයෙන් වෙලූනු තරුණිය ලැගුම් හල වෙත ඔහු රැගෙන ගොස් කම් සැප විඳ තිබේ.
දින තුනක් ඔහු රඳවා ගැනීම සඳහා මත් ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබා දී ඇතැයි පැවසේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment