BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

මර්වින්ට මළ පැනලලු...!!!


ජනවාරි 05 වනදා අද  පුවත්පතේ පළවු ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා කරුණු පැහැදිලි කිරීමක් කරයි.අමාත්‍යරයා සදහන් කරන්නේ පිල් මාරුවේ පක්ෂ විපක්ෂ තීරණාත්මක දිනය අද යන පුවත් සිරස්තලය යටතේ පළවු ප‍්‍රවෘත්තියේ තමා විසින් සිදු කල බවට සනාථ කර ඇති කරුණු අසත්‍ය බවයි. 
එම ලිපිය පහත දැක්වේ.

ඒවා නැවත නිවැරදි කල යුතු බව ඉල්ලමින් අමාත්‍යරයා අද පුවත්පත්තේ ප‍්‍රධාන කතෘවරයාට ලිපියක්ද යවා තිබේ.
.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger