BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 4, 2015

මම අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ...!!!

තමන් ජනවාරි 08 වැනිදායින් පසු විපක්‍ෂයේ වාඩිවන බව ඇමති මර්වින් සිල්වා පවසයි.
කිරිබත්ගොඩ ශ‍්‍රීලනිප කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් දැක්වීය.
“මහින්ද රාපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න”

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger