මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ සිරකරුවන් හා දේශපාලන විසඳුමක් ලබාගැනීමට අදාළ කරුණු යෑයි වාර්තා වේ.හිටපු ජනාධිපතිනිය සහ මන්නාරම් රදගුරු අතර පැවැති සාකච්ඡාව ගැන හෙළිවී ඇත්තේ මුල්වරටය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.
මන්නාරමේ අරිප්පු දෙව් මැදුරේ පැවැති දේව මෙහෙයකදී මන්නාරම් රදගුරුවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment