තමිල්නාඩුවේ ඊශ්‍රායල් සහ ඇමරිකානු කොන්සල් කාර්යාලවලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු යවා ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ ශ්‍රී ලාංකික මුස්‌ලිම් ත්‍රස්‌තයකු වූ මොහොමද් සුලෙයිමන් නමැත්තා මැලේසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (16 දා) මෙරට ත්‍රස්‌ත බලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ඉන්දියාවට භාරදෙන ලෙස කළ ඉල්ලීම මැලේසියානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.
මොහොමඩ් සුලෙයිමන් බේරා ගැනීම සඳහා ක්‌වාලාලම්පූර් මානව හිමිකම් සංවිධාන දැරූ උත්සාහයද ව්‍යර්ථ වී ඇත. මොහු මාලදිවයිනේ සිට බෝම්බකරුවන් දෙදෙනා තමිල්නාඩුවට යෑවීමට සූදානම් කර තිබූ බව හෙළිවී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment