ඉදිරියේදී පිහිටුවන පොදු විපක්ෂය ආණ්ඩුව මගින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු නතර කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීම නිසා කොළඹ සිට කල්පිටිය දක්වා සහ කොළඹ සිට හික්කඩුව දක්වා වූ වෙරළ කලාපය අහිමි වීමේ අවදානමක් ඇති බව පැවසූ රනිල් වික්‍රමසිංහ කොළඹ වරාය නගරය ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන නොමැති බවද පැවසීය.
සංචාරක කර්මාන්තයේ නිරත පිරිසක් සමග ඊයේ (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment